ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව ක්‍රියාත්මක වැඩිහිටි සතිය වෙනුවෙන් ආයුර්වේද වෛද්‍ය සායනයක් හේනවත්ත කොමිපයාහේන භාවනා මධ්‍යස්ථානයේ දි 2025/09/26 දින පැවැත්වීය .ප්‍රදේශයේ වැඩිහිටි ප්‍රජාව ගේ සෞඛ්‍ය ගැටලු හදුනා ගෙන ප්‍රතිකාර ලබා දීම අරමුණු කොට ගෙන පැවැත්වු මෙම වැඩසටහනට හේනවත්ත දිඝාසිරි ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානයේ සාමාජිකයන් හා ප්‍රදේශවාසීන් සහභාගි විය .

    මෙම වැඩසටහන ආයුර්වේද වෛද්‍ය අනෝජා හේරත් මිය ,ආයුර්වේද වෛද්‍ය මාලා ලියනගේ හා දේශිය වෛද්‍ය සිසුන් ගේ සම්පත්දායකත්වයෙන් ප්‍රාදේශීය ලේකම් තුමාගේ උපදෙස් හා මගපෙන්වීම මත වැඩිහිටි සංවර්ධන නිලධාරී  එම්.ඩි.ඩි.නයෝමි මිය හා දේශිය වෛද්‍ය සංවර්ධන නිලධාරී එන්.එස්.පුංච් හේවා විසින් සංවිධානය කරන ලදී .

20251001AUYRWEDA 6

20251001AUYRWEDA 7

20251001AUYRWEDA 2

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top