සෞඛ්‍ය සම්පන්න නිරෝගි වැඩිහිටිවියක් අරමුණු කරගනිමින් ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව සිදු කළ වැඩසටහන් මාලාවේ තෙවන වැඩසටහන ලෙස යෝග වැඩසටහනක් 2025/09/28 වන දින කිරිවත්තුඩුව දකුණ පහන්දොර වැඩිහිටි සංවිධානයේ සාමාජිකයන් උදෙසා යෝගාචාර්ය් චුලනාත් ලක්මාල් අබේගුණවර්ධන මහතා විසින් කිරිවත්තුඩුව දකුණ සාම විහාරස්ථානයේ දි සිදු කරන ලදී .
මෙම වැඩසටහන ප්‍රාදේශීය ලේකම් තුමාගේ උපදෙස් හා මගපෙන්වීම මත වැඩිහිටි සවර්ධන නිලධාරී එම්.ඩි.ඩි.නයෝමි , දේශිය වෛද්‍ය සංවර්ධන නිලධාරී එන්.එස්.පුංච් හේවා හා වසමේ ග්‍රාම නිලධාරී එක්ව සංවිධානය කරන ලදී.














