දියගම ශ්‍රී සාලවනෝද්‍යානාරාම විහාරස්ථානයේදි 2025/10/20 වන දින දියගම නැගෙනහිර ග්‍රාම නිලධාරි ආර්.එම්.ඩී.ජී.කේ.රාජසිංහ මහත්මිය හා සවිමත් ළමා සමාජයේ දරැවන් විසින් සංවිධානය කරන ලදි.
මේ සදහා සිලෝන් බිස්කට් සමාගම අනුග්‍රහකත්වය සැපයූ අතර හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි කේ.ප්‍රතාපගේ මහතා, දියගම නැගෙනහිර ග්‍රාමනිලධාරි ආර්.එම් ඩී.ජී.කේ.රාජසිංහ මහත්මිය, දියගම නැගෙනහිර සංවර්ධන නිලධාරි ජයනී ප්‍රදපිකා මහත්මිය , දියගම බටහිර ග්‍රාමනිලධාරි බී.ඒ විමුක්ති මහත්මිය ,දීපංගොඩ ග්‍රාමනිලධාරි එච්.එම් අයි.අනුරාධ මහතා සිලෝන් බිස්කට් සමාගමේ අලෙව් කළමනාකරැ මහේෂ් අනුරාධ මහතා, පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ උප විදුහල්පති වින්ද්‍යා ආරියරත්න මහත්මිය, ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක බී.ඒ ජයනන්ද මහතා,දියගම Green Jacket පරිසර සංවිධානයේ සභාපති උදුල මෙත්සර මහතා, දියගම නැගෙනහිර වැඩිහිටි සංවිධානයේ භාණ්ඩාගාරික ජී.සුගතපාල මහතා ආදි බොහෝ පිරිසක් සහභාගි විය














