දියගම නැගෙනහිර සේවා පියසේදී 2025.10.11 වන දින දියගම නැගෙනහිර ග්‍රාම නිලධාරිතුමිය හා වැඩහිටි සංවිධානය එක්ව සංවිධානය කරන ලද වැඩිහිටි දිනය සැමරීමේ උත්සවය සාර්ථක ලෙස පැවැත්විණි.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරීතුමා හා ග්‍රාම නිලධාරී තුමියගේ සහභාගීත්වයෙන් යුතුව ග්‍රාමීය ප්‍රජාව සමඟ උත්සව කටයුතු සාර්ථක අන්දමින් නිමා විය.














