ප්ලාස්ටික් භාවිතයේ සෞඛ්‍ය අවධානම අවම කිරිම මැයෙන් පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025-10-15 දින ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයේදී කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී ආර්.එම්.ඩි.රත්නායක මහත්මිය සහ බත්තරමුල්ල ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී මහත්මයාගේ සම්පත් දායකත්වයෙන් සිදු කරන ලදී.හෝමාගම ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරිසර අංශය මගින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
Homagama.














