සවිබල ගැන්වුණු සක්‍රිය වැඩිහිටි වියක් යන සංකල්පය පෙරදැරි කොට ගෙන ජාත්‍යන්තර  වැඩිහිටි දිනයට සමගාමීව පැවැත්වු වැඩසටහන් මාලාව තුල  වැඩිහිටි නීතිය පිලිබඳ දැණුම්වත්  කිරිමේ වැඩසටහනක්  2025/10/01 දින මාවත්ගම සේවා පියසේදි පැවැත්වීය .

මෙම වැඩසටහන ශ්‍රි ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ නීති නිලධාරී නීතිඥ පුණ්‍යා කුඩකොලොව මෙනවිය ගේ සම්පත්දායකත්වයෙන් හා මාවත්ගම මෛත්‍රී වැඩිහිටි සංවිධානයේ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් ප්‍රාදේශීය ලේකම් තුමාගේ උපදෙස් හා මගපෙන්වීම මත වැඩිහිටි සංවර්ධන නිලධාරී එම්.ඩි.ඩි.නයෝමි මහත්මිය විසින් සංවිධානය කරන ලදී .

20251010Low 3

20251010Low 4

20251010Low 5

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top