ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව පැවැත්වු හත්වන වැඩසටහන 2025/10/02 දින වෘක්ෂශෘතිය හා බැදුණු පරිසර සංරක්ෂණය පිලිබඳ දැණුම්වත් කිරීම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩි තේනුවර මහතා ගේ සම්පත්දායකත්වයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දි පැවැත්වීය .වැඩිහිටි බලමණ්ඩලයේ සාමාජිකයන් උදෙසා පැවැත්වු මෙම වැඩසටහන ප්‍රාදේශීය ලේකම් තුමාගේ උපදෙස්  හා මගපෙන්වීම මත වැඩිහිටි සංවර්ධන නිලධාරී එම්.ඩි.ඩි.නයෝමි මහත්මිය විසින් සංවිධානය කරන ලදී .

202510152plant1 4

202510152plant1 3

202510152plant1 2202510152plant1

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top