මීගොඩ උතුර සර්වෝදය බැංකු ශාඛාව විසින් කොළඹ ජාතික ලේ බැංකු හා සම්බන්ධව 2025.10.26 වන දින  මීගොඩ දෙනිය ප්‍රජා ශාලා භූමියේදී ලේ දන්දීමේ කඳවුරක් සාර්ථකව පවත්වන ලදී.

මෙහිදී තම රුධිරය පරිත්‍යාග කිරීම සඳහා මීගොඩ හා ඒ අවට පරිත්‍යාගශීලීන් රැසක්  සම්බන්ධ වු අතර මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ප්‍රදේශ වාසීන්ගේත් රාජ්‍ය  නිලධාරීන්ගේත් සහයෝගයද නොවඩුව ලැබිණි.

2025103102blooddonation

2025103102blooddonation 2

.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top