ආබාධ සහිත රැකියා ගත වු පුද්ගලයන් ගේ අත්දැකීම් හුවමාරු කර ගැනීම හා රැකියා අපේක්ෂිත ආබාධ සහිත පුද්ගලයන් අභිප්‍රේරණය කිරිමේ අරමුණ ඇතිව 2025/10/23 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දි "සිහින ලංකා " නමින් වැඩසටහනක් පවත්වන ලදී .

මේ සදහා ආබාධ සහිත පුද්ගලයන් හා ඔවුන් ගේ දෙමාපියන් ඇතුලු 50 දෙනෙක් සහභාගි වු අතර මෙම වැඩසටහනේ සම්පත්දායකත්වය හා සම්බන්ධීකරණය සමාජ සේවා නිලධාරී යමුනා රාජපක්ෂ ,සමාජ සංවර්ධන නිලධාරී  එම්.කේ.හර්ෂණ හා මානව සම්පත් නිලධාරී ඒ.නන්දනි විසින් සිදු කරන ලදී .

2025103105homagamakesbewa

2025103105homagamakesbewa 2

2025103105homagamakesbewa 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top