2025 වර්ෂ අවසාන පෙර පාසල් ගුරුවරියන් දැනුවත් කිරීමේ හා ඇගයිමේ  විශේෂ වැඩසටහන  2025/11/13 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  ශ්‍රවනාගාරය දී පැවැත්විණි.

 ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂණය මත ,පරිපාලන නිලධාරිනී ඩබ්.එන්. එස්.අල්විස් මහත්මියගේ  ප්‍රධානත්වයෙන්  පැවති මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් 100 දෙනෙකුගේ සහභාගීත්වය හිමිවිය.කාර්යාලයීය  මුල් ළමාවිය සංවර්ධන නිලධාරී පි.ඒ.චමරි ලක්මාලි මහත්මියගේ සංවිධානයෙන්, හෝමාගම පෙර පාසල් ගුරුඑකමුතු සංසදයෙහි අනුග්‍රාහකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය

Preschool

Preschool 2

Preschool 3

Preschool 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top