වැඩ ලෝකය සඳහා දරුවා සුදානම් කිරිමේ විශේෂ වැඩසටහන  2025/11/13 දින  හෝමාගම ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.අනාගත වැඩලෝකය පිළිබඳ පුළුල් අවබෝධයක්  ලබාදීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ මෙම වැඩසටහන සඳහා පාසල් දරුවන් සහ දෙමාපියන්ගෙන් යුත් ප්‍රතිලාභී පිරිසක් සහභාගී විය.

 ප්‍රාදේශීය ලේකම්තුමාගේ අධීක්ෂණයෙන්,කාර්යාලයීය නිපුණතා සංවර්ධන නිලධාරී චම්පිකා පද්මකාන්ති මහත්මියගේ සම්පත්දායකත්වයෙන්, කාර්යාලයීය ජාතික ඒකාබද්ධතා නිලධාරී එල්.පි.එස්.ප්‍රසාදිකා මහත්මියගේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

wadalokaya

wadalokaya 2

wadalokaya 3

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top