පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් දන්ත සායනයක් හා මුඛ සෞඛ්‍යය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමෙහි වැඩසටහනක් 2025.11.18 දින මීගොඩ උතුර සේවා පියස පරිශ්‍රය තුළදී සාර්ථකව පැවැත්විණි.
මෙම සායනික කටයුතු සාර්ථක කරගැනීම සදහා දන්ත චිකිත්සක වාසනා රත්නායක මහත්මිය ඇතුළු තවත් නිලධාරින්ගෙ සම්පත් දායකත්වය ලබා දුන් අතර මෙම සියලු කටයුතු සම්බන්ධීකරණය කරන ලද්දේ මීගොඩ උතුර ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරී සන්ධ්‍යා පෙරේරා මහත්මිය හා එක්ෂරා පෙර පාසලෙහි ප්‍රධානාචාර්ය චමෝදි යසන්තිකා මහත්මිය විසිනි.














