හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සදහා  ඉදිවෙමින්  පවතින  නව සිව් මහල්  ගොඩනැගිල්ලෙහි  ඉදිකිරීම් කටයුතු  නිරීක්ෂණය  , එහි ප්‍රගතිය මැන බැලීම හා ඉදිරි කටයුතු  පීලිබද සාකච්ඡාවක්  2021.06.30 දින කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප්  යසරත්න  මහතාගේ  ප්‍රදානත්වයෙන්  පැවත්වුනා.

 

හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක  මහතා,  දිස්ත්‍රික්  ලේකම්  කාර්යාලයේ ප්‍රධාන  ගණකාධිකාරි  කේ.එස්.පී.පෙරේරා  මහතා, දිස්ත්‍රික් ඉංජිනේරු ලලිතා  ගමගේ මහත්මිය ,දිස්ත්‍රික් තාක්ෂණ නිලධාරී  සත්‍යා අබේකෝන්  මහත්මිය ,  ගොඩනැගිලි  දෙපාර්තමේන්තුවේ  ව්‍යාපෘති  ඉංජිනේරු  ඒ. දිල්ෂාන් මහතා, තාක්ෂණ නිලධාරී  ඩබ්.ඩබ්.එල්.එස් .වනගසිංහම් මහතා ,  නව ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම්  කටයුතු  කරනු ලබන ආසිරි කන්ට්‍රක්ෂන් ආයතනයේ  නිලධාරින්  සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  තාක්ෂණ නිලධාරී ඇතුළු  නිලධාරින්   මෙම අවස්ථාවට   එක්වුනා.

1

3

6

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top