කිරිගම්පමුණුව මත්තේගොඩ ලිපිනයේ පදිංචි රංජිකා පෙරේරා මහත්මියගේ නිවසේ ඉදිකිරීම් කටයුතු 2025/12/05 වන දින සුභ නැකතින් ආරම්භ කරන ලදී .මෙම නිවස ඉදිකිරීම සඳහා සමෘද්ධි දෙපාර්තමේන්තුවෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් ලබාදෙන අතර  ප්‍රදේශවාසීන්ගේ අධාර උපකාරද ලබා ගැනීම අපේක්ෂා කෙරේ.

 කිරිගම්පමුණුව වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරී ධම්මිකා පුෂ්පකුමාරි මහත්මිය විසින් මෙම නිවස ඉදිකිරීමේ කටයුතු සම්බන්ධීකරණය  කරනු ලබයි.

මෙම නිවසේ මුල්ගල් තැබීමේ උත්සවය සඳහා කිරිගම් පමුණු පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ හා  කන්දෙ ගලේ බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර  මත්තේගොඩ සමෘද්ධි කලාප කළමනාකාර තුමා හා බැංකු සමීති කළමනාකාර තුමියද වසමේ සංවර්ධන නිලධාරී තුමාද ප්‍රදේශවාසීන්ද සහභාගි වී සිටියහ.

සියලු ඉදිකිරීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම් බී. ඒ .ඩී. චින්තක මැතිතුමාගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී තේනුවර මැතිතුමාගේ මග පෙන්වීම යටතේ සිදු කරනු ලබයි.

202512315niwasak 3

202512315niwasak 2

202512315niwasak 4

202512315niwasak 5

202512315niwasak

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top