ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර නොවන සේවා යටතේ 592 ඒ - සියඹලාගොඩ දකුණ ග්‍රාම නිලධාරි වසමේ පදිංචි දරුවන් දෙදෙනෙකු වෙත හිමි අධ්‍යාපන ආධාර ප්‍රථම චෙක්පත 2026.01.01 දින ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතා විසින් දරුවන්ගේ මව වෙත ලබා දෙන ලදී.
මෙම විශේෂ අවස්ථාව සඳහා හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී.තේනුවර මහතා, සමාජ සේවා නිලධාරින් සහ විෂය නිලධාරි සහභාගි විය.














