හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජකාරි  කටයුතු  කරන සමෘද්ධි සංවර්ධන  නිලධාරින්  සදහා  " වෘත්තීය  සංවර්ධනය "පිළිබඳ  දැනුවත් කිරීමේ වැඩමුළුවක්  අද දින ( 06.07.2021 ) දින zoom  තාක්ෂණය ඔස්සේ  පැවැත්වුනා.


මේ සදහා  සම්පත්  දායකත්වය  ලබාදෙන ලද්දේ  මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ  ප්‍රවීණ  වෘත්තීය  මාර්ගෝපදේශ නිලධාරී  ආනන්ද  විජේකෝන් මහතා  විසින් .


හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ උපදෙස් මත ⁣මෙම වැඩසටහන සංවිධානය හා  මෙහෙයවීම සිදුකරන ලද්දේ  හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය මානව සම්පත්  සංවර්ධන  නිලධාරිනියන්  හා සමෘද්ධි අංශය  විසින් .

 

1zoom

2zoom

3zoom

4zoom

5zoom

6zoom

7zoom

8zoom

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top