හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජකාරි කටයුතු කරන සමෘද්ධි සංවර්ධන නිලධාරින් සදහා " වෘත්තීය සංවර්ධනය "පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද දින ( 06.07.2021 ) දින zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වුනා.
මේ සදහා සම්පත් දායකත්වය ලබාදෙන ලද්දේ මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ ප්රවීණ වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරී ආනන්ද විජේකෝන් මහතා විසින් .
හෝමාගම ප්රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය හා මෙහෙයවීම සිදුකරන ලද්දේ හෝමාගම ප්රාදේශීය ලේකම් කාර්යාලයීය මානව සම්පත් සංවර්ධන නිලධාරිනියන් හා සමෘද්ධි අංශය විසින් .






















