හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස සේවය කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 2 වන ශ්‍රේණියේ නිලධාරිනියක වූ වත්සලා රණසිංහ ආරච්චි මහත්මිය 2021-07-13 වන දින හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් ධූරයෙන් සමුගනී.
එතුමිය 2021.07.14 වන දින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ (පාලන) ධූරයේ වැඩ භාර භාර ගැනීමට නියමිතය.


















