පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාතේ ආදායම් බලපත්ර නිකුත් කිරීම හෙට (2021-08-12) සිට ලබන 31 (2021-08-31) වන දින දක්වා අත්හිටුවන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.