සමෘද්ධි , ගෘහ  ආර්ථික , ක්ෂුද්‍ර  මුල්‍ය, ස්වයං  රැකියා  හා ව්‍යාපාර  සංවර්ධන  රාජ්‍ය  අමාත්‍යාංශය   මගීන්   2021 සැප්තැම්බර්  මස 23 දින සිට සැප්තැම්බර් 30   දක්වා ප්‍රකාශයට  පක්කර ඇති   2021 ව⁣සරේ iii  වන "සෞභාග්‍යා  - සමෘද්ධි  සතිය "   හෝමාගම  ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසය තුල ක්‍රියාවට නන්වමින් , සමෘද්ධි නිවාස ලොතරැයි  වැඩසටහන තුලින්  ජයග්‍රහණය කරන ලද ප්‍රතිලාභීන්  තිදෙනෙකු සදහා   චෙක්පත් ප්‍රදානය  කෙරුනේ  හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් බී .එස්.කැකුලාවල  මහතාගේ සුරතින් .



ඒ  2021.09.24 දින ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයේ දී.

චෙක්පත්  ප්‍රදානය සදහා හෝමාගම සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමීති කලමණාකරු ටී.ජී.ශ්‍රියානි මහත්මිය ද එක්වුනා.

ලොතරැයි  ජයග්‍රාහකයින්  වෙනුවෙන්  තම  නිවස ඉදිකර ගැනීම  හා නිවාස  අළුත් වැඩියා කටයුතු  වෙනුවෙන්   රුපියල් ලක්ෂ දෙකක ( 200,000/=)  මුල්‍ය ත්‍යාගයක් මෙමගීන්  ⁣හිමිවේ.


හෝමාගම  මූලස්ථාන සමෘද්ධි කලමණාකරු ප්‍රියන්ති ගුණවර්ධන  මහත්මිය හා මූලස්ථාන සමෘද්ධි අංශය විසින්  නිවාස ලොතරැයි ජයග්‍රාහකයින් සදහා චෙක්පත්  ප්‍රදානය කිරීමේ කටයුතු සංවිධානය කරනු ලැබුවා .

 

1

2

3

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top