හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙර පාසැල්  දරුවන් අසූ දෙනෙකු ට ( 80 ) හා දෙමාපියන් , පෙර පාසැල් ගුරුභවතුන්  වෙත C.B.L. ආයතනයේ  අනුග්‍රහයෙන් " දිනන  දරුවෝ " වැඩසටහන ඉකුත් 22 දිනදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී  පැවැත්වුනේ  සහකාර ප්‍රාදේශීය ලේකම් බී .එස් . කැකුලාවල මහතාගේ ප්‍රදානත්වයෙන් .

 ප්‍රවීන රුපවාහිනි හා ගුවන්විදුලි ශිල්පි  කථිකාචාර්යය ව්මල් උඩුපිල මහතා මෙම වැඩසටහන සදහා  සම්පත්දායකත්වය ලබාදෙන ලදී.

ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් බී. එස් .කැකුලාවල මහතාගේ උපදෙස් මත කාර්යාලයීය මුල් ළමා විය සංවර්ධන සහකාර චමරි ලක්මාලි මහත්මිය ඇතුළු  ළමා  හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනියන්  විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු  ලැබූහ .

Image00001Winning children

Image00002Winning children

Image00003Winning children

Image00004Winning children

Image00005Winning children

Image00006Winning children

Image00007Winning children

Image00008Winning children

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top