හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයයේ  හා  ගොඩගම  මාතෘ  හා ළදරු සායනයන්හි ගර්භණී මව්වරුන්  සදහා පවුල් පාදක මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්  දෙකක්  පසුගිය  දිනයන්හීදී පැවැත්වුනේ  අන්තරායකර ඖෂධ පාලක  ජාතික මණ්ඩලයේ  නිවාරණ අධ්‍යාපන හා පුහුණු අංශයේ අධ්‍යාපන හා තොරතුරු සහකාර සුපුන්  උදාන මහතාගේ සම්පත් දායකත්වයෙන් .

 

හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ  උපදෙස්  මත හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී මහතුන්ගේ හා සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ  සහාය ඇතිව  මෙම වැඩසටහන් දෙක සංවිධානය කරනු ලැබූයේ   ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ මත්ද්‍රව්‍ය නිවාරණ සහායක  රශි ප්‍රභා වෙල්ගෙදර මහත්මිය විසින් .

Image00001programsforpregnantmothersHomagama

Image00002programsforpregnantmothersHomagama

Image00003programsforpregnantmothersHomagama

Image00004programsforpregnantmothersHomagama

Image00005programsforpregnantmothersHomagama

Image00006programsforpregnantmothersHomagama

 

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top