හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්  මුල්ලේගම ශ්‍රී  සුචරිතෝදය දහම් පාසැලේ සිසු    දරුවන් සදහා කුසලතා පාදක මත්ද්‍රව්‍ය නිවාරණ  වැඩසටහනක්  පසුගිය 31 ඉරිදා  දිනයේදී   පැවැත්වුනේ  අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිවාරණ අධ්‍යාපන හා පුහුණු අංශයේ ප්‍රියදර්ශනී රත්නායක මෙනවියගේ  සම්පත් දායකත්වයෙන්.

 

මුල්ලේගම සුගත නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති, ශ්‍රී සුචරිතෝදය දහම් පාසැලේ  ප්‍රධානාචාර්යය     පූජ්‍ය අතුරුගිරිය විමලවංශ  හිමිපාණන්ගේ  හා විහාරාධිකාරි   පූජ්‍ය  මහින්ද වංශ හිමිපාණන්ගේ   මගපෙන්වීමෙන්  දහම් පාසැල්  ආචාර්යය මණ්ඩලයේ  ගුරුභවතුන් ද මෙම වැඩසටහනට සම්බන්ධ විය.

ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ උපදෙස් මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය මත්ද්‍රව්‍ය නිවාරණ  අංශයේ  මත්ද්‍රව්‍ය නිවාරණ සහායක රෂි ප්‍රභා වෙල්ගෙදර  මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවා .

Image00001drugpreventionprogram

Image00002drugpreventionprogram

Image00003drugpreventionprogram

Image00004drugpreventionprogram

Image00005drugpreventionprogram

 

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top