හෝමාගම ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාසයේ  ජේෂ්ඨ පුරවැසියන් සදහා අක්ෂි  හා වෛද්‍ය සායනයක් පසුගියදා   මත්තේගොඩ සණස සමීති  ශාලාවේදී  පවත්වන ලදී .මෙහිදී අක්ෂි හා වෛද්‍ය සායනයට අමතරව  බෝ නොවන රෝග වලින්  ආරක්ෂා වීම, නිවැරදි  ආහාර  පරිභෝජනය  හා  නිවැරැදි  ව්‍යායාම  පීළිබද දැනුවත් කිරීමක් ද සිදුකරන ලදී.

හැත්තෑ පස් ( 75 ) දෙනෙකු  සදහා ඇස් කණ්නාඩි ලබාදීමටද  සායනයේදී  හදුනාගත් ඇසේ සුද පවතින වැඩිහිටියන් දහ අටදෙනෙකු (18) ඇසේ සුද ඉවත් කිරීමේ සායන සදහා යොමු කිරීමද මෙහිදී සිදුකෙරුනා

ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ  හා සහකාර  ප්‍රාදේශීය ලේකම්  බී.එස්.කැකුලාවල මහතාගේ  උපදෙස් මත හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා  ආයතනය හා මත්තේගොඩ  " දම්සර" ජේෂ්ඨ පුරවැසි සංවිධානයේ සහාය ඇතිව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සමාජ සේවා අංශය  මගීන්  මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

Image001EyeandMedicleClinicforHomagama

Image002EyeandMedicleClinicforHomagama

Image003EyeandMedicleClinicforHomagama

Image004EyeandMedicleClinicforHomagama

Image005EyeandMedicleClinicforHomagama

Image006EyeandMedicleClinicforHomagama

Image007EyeandMedicleClinicforHomagama

Image008EyeandMedicleClinicforHomagama

Image009EyeandMedicleClinicforHomagama

Image010EyeandMedicleClinicforHomagama

Image011EyeandMedicleClinicforHomagama

Image012EyeandMedicleClinicforHomagama

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top