ග්‍රාම නිලධාරී වසම් ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර වශයෙන් කඩිනමින් සවිබල ගැන්වීමේ  වැඩසටහන  මෙන්ම   ජාතික ආහාර සුරක්ෂිතාව තහවුරු කිරීම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක්   ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ  ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් දොළහ (12) දින   ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන  ලදී.

 

මෙහිදී වැඩසටහනේ අරමුණ පිළිබඳව ප්‍රාදේශීය ලේකම්තුමා  විසින් කරුණු පැහැදිලි  කරන ලදී .

 සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්.කැකුලාවල  මහතා, පරිපාලන ග්‍රාම  නිලධාරී, සමෘද්ධි  මූලස්ථාන කළමනාකාරු   ඇතුළු කොට්ඨාසයේ  සියළු ග්‍රාම නිලධාරීන් , සංවර්ධන නිලධාරීන් ,සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ,රාජ්‍ය නිලධාරීන් , කාර්යාලයීය නිලධාරීන්  හා ක්ෂෙත්‍ර නිලධාරීන් මෙම වැඩසටහන සදහා සහභාගී  වූහ.

Image001RapidEmpowermentProgramHomagam

Image003RapidEmpowermentProgramHomagam

Image004RapidEmpowermentProgramHomagam

Image005RapidEmpowermentProgramHomagam

Image006RapidEmpowermentProgramHomagam

Image007RapidEmpowermentProgramHomagam

Image009RapidEmpowermentProgramHomagam

Image011RapidEmpowermentProgramHomagam

 

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top