ග්‍රාම නිලධාරී වසම් ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර වශයෙන් කඩිනමින් සවිබල ගැන්වීමේ  වැඩසටහන  හා ජාතික ආහාර සුරක්ෂිතාව තහවුරු කිරීම පිළිබද  ප්‍රාදේශීය කමිටුව  පිහිටුවීම   ප්‍රාදේශීය ලේකම්  බී.ඒ.ඩී.චින්තක මහතාගේ  ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් විසිඑක  (21) දින   ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන  ලදී.

 

සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්.කැකුලාවල  මහතා ප්‍රමුඛ  කොට්ඨාසයේ සියළු  රාජ්‍ය නිලධාරීන් , ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත සියළු අංශ වල නිලධාරීන්  මෙම වැඩසටහන සදහා සහභාගී  වූහ.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සහකාර අධ්‍යක්ෂ සැලසුම් නිලංකා සම්පත් මහත්මිය ඇතුළු සැලසුම්  අංශය  විසින්  මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

 

Image00001RegionalCommitteeMeetingHomagama

Image00002RegionalCommitteeMeetingHomagama

Image00003RegionalCommitteeMeetingHomagama

Image00004RegionalCommitteeMeetingHomagama

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top