" සමෘද්ධි හරිත වර්ණ අස්වැද්දුම මාතෘභුමි"

ජාතික රුක්රෝපන දින පරිසර වැඩසටහන

2022.09.17 - 23 රුක්රෝපන සතිය / හෝමාගම

 ජාතික රුක්රෝපන  දින පරිසර වැඩසටහනට සමගාමීව  සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගීන් ක්‍රියාවට නැන්වූ  " සමෘද්ධි හරිත වර්ණ අස්වැද්දුම මාතෘභුමි"  පරිසර  වැඩසටහන යටතේ සැප්තැම්බර් 17 දින සිට 23 දින දක්වා  රුක්රෝපන සතියට සමගාමීව

  1. . ආටිගල ශ්‍රී සුනන්දාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය  පානළුවේ රතනසාර ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්  , හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී .ඒ.ඩී.චින්තක මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස් .කැකුලාවල මහතා ගේ ප්‍රදානත්වයෙන්  හා සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමීතියේ සමාජ සංවර්ධන , ව්‍යාපෘති සහකාර නිලධාරීන්  හා ආටිගල ග්‍රාමයේ ක්ෂේත්‍ර රාජ්‍ය නිලධාරී කණ්ඩායමේ හා ප්‍රජාවගේ  සහභාගිත්වයෙන්   ආටිගල බෞද්ධ මධ්‍යස්ථාන භූමියේ දී පැල සිටුවීම ද
  1. . සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමීතියේ ව්‍යාපෘති කළමනාකාරු පියනන්ද සමන් කුමාර මහතා ,සමාජ සංවර්ධන , ව්‍යාපෘති සහකාර නිලධාරීන් හා මාවත්ගම ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරී , ග්‍රාම නිලධාරී හා ප්‍රජාව ගේ සහභාගිත්වයෙන්  මාවත්ගම බහු කාර්යය සේවා පියස   භූමියේදී   පැල  සිටුවීමද සිදු  කරන ලදී.

සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමීතියේ සමාජ සංවර්ධන හා ව්‍යාපෘති  අංශය  මගීන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී

Image00001GreenColorAswadduma

Image00002GreenColorAswadduma

Image00003GreenColorAswadduma

Image00004GreenColorAswadduma

Image00005GreenColorAswadduma

Image00006GreenColorAswadduma

Image00008GreenColorAswadduma

Image00009GreenColorAswadduma

 

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top