හෝමාගම  සමෘද්ධි  සමාජ සංවර්ධන අංශය ඇතුළු  සියළු  අංශ මගීන්  හා ප්‍රාදේශීය ලේකම්  කාර්යාලය මගීන්  ග්‍රාමීය ප්‍රජාව වෙත ලබාගත හැකි සේවාවන්  පිළිබදව  හිරපිටිය  ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන යේ සාමාජිකයින්   දැනුවත්  කිරීමක්  පසුගියදා  හිරිපිටිය  ප්‍රජා ශාලාවේදී   සමෘද්ධි සමාජ සංවර්ධන සහකාර නිලධාරිනියන්  වන කාන්තිකා හුලත්දූව මෙනවිය  විසින්  හා චමිලා ජයතුංග මහත්මිය විසින් සිදුකරන ලදී.

සමෘද්ධි සංවර්ධන නිලධාරිනී  සකුන්තලා   දිසානායක  මහත්මිය  විසින්  මෙම දැනුවත් කිරීම  සංවිධානය  කරන ලදී .

Image00001SocialDevelopmentProgram

Image00002SocialDevelopmentProgram

Image00003SocialDevelopmentProgram

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top