හෝමාගම සමෘද්ධි සමාජ සංවර්ධන අංශය ඇතුළු සියළු අංශ මගීන් හා ප්රාදේශීය ලේකම් කාර්යාලය මගීන් ග්රාමීය ප්රජාව වෙත ලබාගත හැකි සේවාවන් පිළිබදව හිරපිටිය ග්රාම නිලධාරී වසමේ සමෘද්ධි ප්රජා මූල සංවිධාන යේ සාමාජිකයින් දැනුවත් කිරීමක් පසුගියදා හිරිපිටිය ප්රජා ශාලාවේදී සමෘද්ධි සමාජ සංවර්ධන සහකාර නිලධාරිනියන් වන කාන්තිකා හුලත්දූව මෙනවිය විසින් හා චමිලා ජයතුංග මහත්මිය විසින් සිදුකරන ලදී.
සමෘද්ධි සංවර්ධන නිලධාරිනී සකුන්තලා දිසානායක මහත්මිය විසින් මෙම දැනුවත් කිරීම සංවිධානය කරන ලදී .














