ලෝක ළමා  හා වැඩිහිටි  දිනය සමරමින්  පිටිපන නගරය සමෘද්ධි කැකුළු ළමා  සමාජයේ දරුවන් වෙනුවෙන්  සාරධර්ම, වැඩිහිටියන්ට  සැලකීම , ගුණධර්ම  හා  අන්තර්ජාලය  නිසියාකාරව  භාවිතා  කරන ආකාරය  පිළිබද  දැනුවත් කිරීමක්   ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  උපදේශන  නිලධාරී සමන්ත අර⁣ඹේගම මහතා  විසින්  සිදු කරන ලදී .

 

දැනුවත් කිරීමෙන්  අනතුරුව  දරුවන් වෙනුවෙන්  හා වැඩිහිටියන්  සදහා  දිවා ආහාරය පිරිනැමීම ද  දරුවන් වෙනුවෙන්  ඉතුරුම් කැට ලබාදීම ද සිදුකරන ලදී.

පිටිපන  නගරය ග්‍රාම නිලධාරිනී, සංවර්ධන  නිලධාරී  ඇතුළු  ක්ෂේත්‍ර   කාර්යය මණ්ඩලය ද  වැඩිහිටි  සමීතියේ නිලධාරීන් ද ප්‍රජා මූල සංවිධානයේ  සාමාජිකයින් මෙම අවස්ථාවට  සහභාගී  විය.

පිටිපන නගරය සමෘද්ධි සංවර්ධන නිලධාරිනී  තුෂාරි කුමුදුනී මහත්මියගේ මූලිකත්වයෙන්  මෙම වැඩසටහන සංවිධානය  කරන  ලදී.

Image00001HomagamaPitipanaTownCelebratingtheChildernsDay

Image00002HomagamaPitipanaTownCelebratingtheChildernsDay

Image00003HomagamaPitipanaTownCelebratingtheChildernsDay

Image00004HomagamaPitipanaTownCelebratingtheChildernsDay

Image00005HomagamaPitipanaTownCelebratingtheChildernsDay

Image00006HomagamaPitipanaTownCelebratingtheChildernsDay

Image00007HomagamaPitipanaTownCelebratingtheChildernsDay

Image00008HomagamaPitipanaTownCelebratingtheChildernsDay

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top