ඔක්තෝම්බර් මස පළවෙනි දිනට යෙදී තිබූ, ලෝක ළමා සහ වැඩිහිටි දිනයතේමා කරගනිමින්   සිදුකරනු ලැබූ වස්සාන ධර්ම දේශනය ,කිතුලහේන ශ්‍රී ජයසුමනාරාම ව්හාරස්තානයේදී   ඔක්තෝම්බර් පළමු පවත්වන ලදී.

 

          කිතුලහේන සමෘද්ධි ප්‍රජාමූල සංවිධානයේ මෙහෙයවීම මත ව්හාරස්තානය පිරිසිදු කිරීම සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලැබූ අතර,බෝධිපුජා පිංකමෙන් අනතුරුව ආරාධිතව වැඩමවූ,මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය රාජකීය පණ්ඩිත අභිධර්මාචාර්‍ය පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද හිමිපාණන් වහන්සේ ව්සින් සුමදුර  ධර්ම දේශනය පැවැත්වූහ.

        කිතුලහේන  සමෘද්ධි සංවර්ධන නිලධාරී නිශාන්ත පරණමාන්න මහතාගේ සහ ප්‍රජාමූල සංවිධානයේ සභාපති සුජීවා ධම්මිකා මහත්මියගේ ආරාධනනයෙන්,වසම් භාර ග්‍රාම නිලධාරී තුමියත් සංවර්ධන නිලධාරී මහතා සහ ප්‍රදේශවාසීන්  ධර්මශ්‍රවණය   සදහා සහභාගි වූහ .

Image00001WassanaDarmaLecture

Image00002WassanaDarmaLecture

Image00003WassanaDarmaLecture

Image00004WassanaDarmaLecture

Image00005WassanaDarmaLecture

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top