සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය මගින්  දීප ව්‍යාප්තව   ලෝක වැඩිහිටි දිනය දා  ක්‍රියාත්මක කෙරුන දැනුවත් කිරීමේ වැඩසටහන් හා  ආයුර්වේද වෛද්‍ය  සායන වලට සමගාමීව  හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ   වැඩසටහන ලෝක වැඩිහිටි දිනයදා  දොලහේන වසමේ ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී පවත්වන ලදී.

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන )චමල්. ඩී. තේනුවර මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් ද,

දොළහේන ග්‍රාම නිලධාරී වසමේ ක්ෂේත්‍ර රාජ්‍ය  නිලධාරී කණ්ඩායම වන ග්‍රාම නිලධාරී ,සමෘද්ධි සංවර්ධන නිලධාරී ,කෘෂි කර්ම පර්යේෂණ නිෂ්පාදන  සහකාර ,විහාරස්ථාන දහම් පාසැල් ප්‍රධානාචාර්ය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සමාජ සේවා අංශයේ සමාජ සේවා නිලධාරි,වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී ,ඉඩම් පරිහරන සැලසුම් නිලධාරී , දේශීය ආයුර්වේද වෛද්‍ය සංවර්ධන නිලධාරී,ආයුර්වේද සංරක්ෂණ සභාවෙි වෛද්‍යවරුන් ,හෝමාගම ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඵ්කකයේ වෛද්‍යවරුන් ,

වැඩිහිටි සමිතියේ  සාමාජිකයින් ගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව මෙම වැඩසටහන  සිදු කරනු ලැබීය.

#විහාරස්ථාන භූමියේ සුදුහදුන් පැළයක් රෝපණය කිරීමද මෙදින සිදුකරන ලදී.

Image00001ElderlyClinicHomagama

Image00002ElderlyClinicHomagama

Image00003ElderlyClinicHomagama

Image00004ElderlyClinicHomagama

Image00005ElderlyClinicHomagama

Image00006ElderlyClinicHomagama

Image00007ElderlyClinicHomagama

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top