පෙර පාසැල්  දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා හදුනාගැනීම යටතේ ළමා පෝෂණය නගා සිටුවීමේ අරමුණින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගීන්  පෙර පාසැල් දරුවන්  ඉලක්ක කරගනිමින්  ජාත්‍යන්තර දිළිඳුකම පිටුදැකීමේ දිනය මූලික කරගනිමින් පෝෂණ වැඩසටහන්    දීප ව්‍යාප්තව  ක්‍රියාවට නැන්වූ  වැඩසටහනට සමගාමීව  හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ   කුරුදුවත්ත   ග්‍රාම නිලධාරී වසමේ    " ෆ්ලවර් කිඩ්ස්"  ආදර්ශ   පෙර පාසැලේ   දරුවන් සදහා  දිවා ආහාරය ලබාදීම   පසුගිය දාහත දිනදී  ( 17 )   සිදුකෙරින.

 

කුරුදුවත්ත    සමෘද්ධි සංවර්ධන නිලධාරී   කුමාර රංජිත්  මහතාගේ  මූලිකත්වයෙන්  ප්‍රජා  මූල සංවිධානයේ  නිලධාරීන්ගේ  සහාය ඇතිව මෙම  වැඩසටහන  සංවිධානය කරන ලදී.

Image00001nutritionProgramKuruduwatta

Image00002nutritionProgramKuruduwatta

Image00003nutritionProgramKuruduwatta

Image00004nutritionProgramKuruduwatta

Image00005nutritionProgramKuruduwatta

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top