විදේශගත ශ්‍රමිකයින්ගේ මුදල්  නිවැරදි ක්‍රමවේදයන්ට අනුව ප්‍රේෂණය කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022.10.18 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. මේ සදහා සම්පත්දායකත්වය ලංකා බැංකුව අනුග්‍රහයෙනි.

 

මෙම වැඩසටහනට සමගාමීව විදේශ ගත වීමට අපේක්ෂිතයින් හා විගමනික ශ්‍රමිකයින්ගේ දරුවන්ගේ භාරකරුවන් සිය දෙනෙකුට ආසන්න පිරිසකට  "ළමා මනස හඳුනා ගනිමු" යන තේමාව යටතේ දේශනයක්  ආචාර්ය, මනෝ චිකිත්සක ටෙරන්ස් අතුකෝරල මහතා විසින් පවත්වන ලදී.

මෙහිදී පැමිණි සිටි පිරිස අතරින් කුසපත් ඇදීමක් සිදුකර තිලිණ ප්‍රදානයක් සිදු කරන ලද අතර හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය විදේශ රැකියා අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

Image0001ProgramfromBOC

Image0002ProgramfromBOC

Image0003ProgramfromBOC

Image0004ProgramfromBOC

Image0005ProgramfromBOC

Image0006ProgramfromBOC

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top