ග්‍රාමීය පුනර්ජීවන ආර්ථික කේන්ද්‍රීය කමිටු සංකල්පය මත ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීමේ අරමුණින් දේශීය අලවර්ග භාවිතයෙන් අගය එකතුකල නිෂ්පාදන සැකසීමේ තාක්ෂණ නිෂ්පාදන පුහුණු වැඩසටහනක් 2022/10/14 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය ශ්‍රවණාගාරයේදී පැවැත්විනි.......
ව්‍යවසායකයින් ඉලක්ක කරගනිමින් පැවැත්වුනු මෙම වැඩසටහන, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කල අතර විද්‍යා හා තාක්ෂණ නිලධාරී සහ විදාතා ක්ෂෙත්ර සම්බන්ධීකාරක විසින් මේ සඳහා සම්පත්දායකත්වය ලබා දෙන ලදී...














