ග්‍රාමීය  පුනර්ජීවන ආර්ථික කේන්ද්‍රීය කමිටු සංකල්පය  මත ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීමේ අරමුණින් දේශීය අලවර්ග භාවිතයෙන්  අගය එකතුකල නිෂ්පාදන  සැකසීමේ  තාක්ෂණ නිෂ්පාදන  පුහුණු වැඩසටහනක් 2022/10/14 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය ශ්‍රවණාගාරයේදී  පැවැත්විනි.......

 

ව්‍යවසායකයින් ඉලක්ක කරගනිමින් පැවැත්වුනු  මෙම වැඩසටහන, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය  කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින්  සංවිධානය කල අතර විද්‍යා හා තාක්ෂණ නිලධාරී සහ විදාතා ක්ෂෙත්‍ර  සම්බන්ධීකාරක විසින් මේ සඳහා සම්පත්දායකත්වය ලබා දෙන ලදී...

Image0001FoodProcessingTechnologyUsingPotatoes

Image0002FoodProcessingTechnologyUsingPotatoes

Image0003FoodProcessingTechnologyUsingPotatoes

Image0004FoodProcessingTechnologyUsingPotatoes

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top