හෝමාගම උතුර කාන්තා සමිතිය , leo club හා එක්ව දියත් කළ ගෙවතු වගා ව්‍යාපෘතියේ හදුනාගත් අවශ්‍යතා මත පදනම්ව එළවළු බීජ පැකට්, කාන්තා සමිති සාමාජිකාවන් අතර බෙදා දීම 2022-10-30 වන දින හෝමාගමඋතුර කාන්තා ගෙවතු පරිශ්‍රයේදී සිදුවිය.
ආහාර අර්බුධයට පිළියමක් ලෙසද , ගෙවතු වගාවන් වැඩිදියුණු කිරීමේ අරමුණ පෙරදැරිව, රාබු ,සලාද, කැරට්, ගෝවා, මාලු මිරිස්, තක්කාලි,දඹල බීජ බෙදා දීම මෙහිදී සිදුවිය.
මෙම වැඩසටහන සංවිධානය කිරීම හා සම්බන්ධීකරණ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය වනිතා සංවර්ධන නිලධාරී විසින් සිදුකරන ලදී..














