හෝමාගම උතුර කාන්තා සමිතිය , leo club හා  එක්ව දියත් කළ ගෙවතු වගා ව්‍යාපෘතියේ හදුනාගත් අවශ්‍යතා මත පදනම්ව එළවළු බීජ පැකට්, කාන්තා සමිති සාමාජිකාවන් අතර බෙදා දීම 2022-10-30 වන දින හෝමාගමඋතුර  කාන්තා ගෙවතු පරිශ්‍රයේදී සිදුවිය.

 

 

ආහාර අර්බුධයට පිළියමක් ලෙසද ,  ගෙවතු වගාවන් වැඩිදියුණු කිරීමේ අරමුණ පෙරදැරිව,  රාබු ,සලාද, කැරට්, ගෝවා, මාලු මිරිස්, තක්කාලි,දඹල බීජ   බෙදා දීම මෙහිදී  සිදුවිය.

මෙම වැඩසටහන සංවිධානය කිරීම හා සම්බන්ධීකරණ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  වනිතා සංවර්ධන නිලධාරී විසින් සිදුකරන ලදී..

 

Image0001DistributionOf VegetableSeeds

Image0002DistributionOf VegetableSeeds

Image0003DistributionOf VegetableSeeds

Image0004DistributionOf VegetableSeeds

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top