දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දෙමාපියන් හා බැඳී පවතින වගකීම් හා පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද දරුවන් නොකඩවා පාසල් යැවීමේ ඇති වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022.11.10 වන දින  කහතුඩුව ඩබ්.එම් පෙරේරා කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරුවන්ගේ දෙමාපියන් වෙනුවෙන් එම විද්‍යාලයේදී පැවැත්විණි.

 

මෙම වැඩසටහන සංවිධානය කිරීමේ කටයුතු හා සම්පත්දායකත්වය හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී බී.වී.එස් තේජාන්ති මහත්මිය  විසින් සිදු කළ අතර කහතුඩුව පොලිස් ස්ථානාධිපති ඒ.එච්.කේ. ප්‍රියංකර මහතාද සම්පත්දායකත්වය ලබා දෙන ලදී.

 

SafetyofChildren

SafetyofChildren 2

SafetyofChildren 3

SafetyofChildren 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top