තෝරාගත් අවදානම් පවුල් 40 ක දරුවන් සඳහා සහනාධාර බෙදා දීමේ වැඩසටහනක් 2022.11.11 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

 

මව හෝ පියා හෝ මව පියා යන දෙදෙනාම අහිමි දරුවන්ගේ පවුල් නඟා සිටුවීම හා දරුවන්ගේ පෝෂණ, අධ්‍යාපන අවශ්‍යතා සඳහා පිටුවහලක් වීම අරමුණු කොටගෙන මෙම වැඩසටහන පවත්වන ලදී.

දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක "Humedica Lanka" ආයතනය මෙම වැඩසටහන සඳහා අනුග්‍රහය දක්වන ලදී.

තවද මෙහිදී දරුවන්ගේ මානසික සුවය උදෙසා, ළමා සමාජ දරුවන් හා  හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියතු සුජානි හෙට්ටිආරච්චි  මහත්මියගේ  රසවින්දනාත්මක අංගයන් ද ඇතුලත්විණි.

ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ උපදෙස් මත හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  ළමා හිමිකම් ප්‍රවර්ධන අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

subsidydistribution

subsidydistribution 2

subsidydistribution 3

subsidydistribution 4

subsidydistribution 5

subsidydistribution 6

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top