හෝමාගම   වල්පිට ග්‍රාම නිලධාරී  කොට්ඨාසයේ  තරුණ කණ්ඩායම  වෙනුවෙන්  " තරුණ සංවර්ධනය සඳහා වූ මනෝ උපදේශන වැඩමුළුවක් " නොවැම්බර් විසිවන දිනදී (20 ) වල්පිට  ප්‍රජා ශාලාවේදී  පැවැත්වින.

 

බන්ධනාගාර කොමසාරිස් කාර්යාලය හා සම්බන්ධ  "තරුණ සංවර්ධන සංසදය" හා සම්බන්ධ  උපදේශන මහත්ම මහත්මීන්  විසින්  මෙම වැඩසටහනට සම්පත් දායකත්වය  ලබාදෙන  ලදී.

තරුණ සංවර්ධන සංසදයේ නිලධාරීන් ,මීගොඩ පොලීසියේ  ස්ථානාධිපති ප්‍රධාන පොලිස්  පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතා හා පොලිස්  කොස්තාපල් සුරංග පෙරේරා ඇතුළු  නිලධාරීන් මෙම අවස්ථාවට  එක්විය .

වල්පිට ග්‍රාම නිලධාරිනී ඒ.ඩබ්ලිව්.සන්දනායක  මහත්මිය  හා වල්පිට  මහජන ආරක්ෂක කමිටුවේ ගරු  සභාපති  විජිත් කුමාර  මහතා ප්‍රමුඛ  නිලධාරීන්ගේ සංවිධානයෙන් හා   මීගොඩ පොලීසියේ    ප්‍රජා  පොලිස්   ඒකකයේ සම්බන්ධීකරනයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී .

psychological counseling workshop

psychological counseling workshop 2

psychological counseling workshop 3

psychological counseling workshop 4

psychological counseling workshop 5

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top