මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022.11.24 වන දින ජල්තර දම්සෙත් විද්‍යාලයේදී පැවැත්විණි.

 

මේ සඳහා එම පාසලේ දරුවන්ගේ දෙමාපියන් සහභාගී වූ අතර එහිදී මත්ද්‍රව්‍ය නිවාරණ සඳහා දෙමාපිය දූදරු සම්බන්ධය යහපත්ව පවත්වාගෙන යාමේ ඇති වැදගත්කම හා   ක්‍රමවේදයන් පිළිබඳව දැනුවත් කරන ලදී. වසම තුල සිටින අවදානම් පවුල් හඳුනාගැනීමට ස්වෙච්ඡා සාමාජිකයින් පත් කර ගැනීම ද මෙදින සිදුවිය.

මෙම වැඩසටහන සම්බන්ධීකරණය හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංවර්ධන නිලධාරි (දේශීය වෛද්‍ය), ජී.වී. නිලන්ති මහත්මිය  විසින් සිදු කල අතර සහාය දැක්වීම මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර පුනරුත්ථාපන සංවර්ධන නිලධාරී ගිෂානි උමේංගා මහත්මිය විසිනි.

සම්පත්දායකත්වය බාහිර සේවා සහ උපදේශන නිලධාරි (මත්ද්‍රව්‍ය ), පී.ඒ.එන්. පද්මසිරි මහත්මිය විසිනි.

parental awareness about drug24112022

parental awareness about drug24112022 2

parental awareness about drug24112022 3

parental awareness about drug24112022 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top