ග්‍රාමීය ආර්ථික පුනර්ජීව වැඩසටහන යටතේ දේශීය බෝග වලට අගය එකතු කර සිදු කරන නිෂ්පාදන පිලිබඳ පුහුණු වැඩමුළුවක් හා ව්‍යවසාය සංවර්ධනය පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022.11.25  වන දින  මත්තේගොඩ මධ්‍යම විහාරස්ථානයේ දී පැවැත්විණි.

 

මේ සඳහා මත්තේගොඩ  මධ්‍යම A හා B යන වසම් දෙකෙහි පිරිස සහභාගි කර ගන්නා ලදී.

මෙහිදී මයියොක්කා  පිටි මිශ්‍රණයෙන් කේක් සහ බිස්කට් සෑදීම සිදු කරන ලදී.                                                            

මෙම වැඩසටහන සඳහා හෝමාගම විද්‍යා හා තාක්ෂණ නිලධාරී මාලිකා පෙරමුණ ආරච්චි මහත්මිය හා ක්ෂේත්‍ර සම්බන්ධීකාරක මහේෂ් මුදලිගේ මහතා සම්පත්දායකත්වය සපයන ලදී. මත්තේගොඩ  මධ්‍යම A හා B යන වසම් දෙකෙහි ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් හා ග්‍රාම නිලධාරීතුමිය ඇතුළු  අනෙකුත් නිලධාරීන්ගේ සහයෝගයෙන් මෙය සිදු කරන ලදී.

 

training workshop on products25112022

training workshop on products25112022 2

training workshop on products25112022 3

training workshop on products25112022 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top