හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  දරුවන්ගේ හෙට දවසෙහි අභිවෘද්ධිය සහ දරුවන්ට වඩාත් සුරක්ෂිත  අනාගතයක් තැනීම සඳහා  සංවිධානගතවුනු ප්‍රාදේශීය ළමා සංවර්ධන කම්ටුව 16-12-2022  වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය ශ්‍රවණාගාරයේදී රැස්විණි.

 

මෙහිදී දරුවන්ගේ අධ්‍යාපනය ,සෞඛ්‍ය හා පෝෂණය , මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සහ ළමා ලිංගික අපයෝජන සෙසු වර්ෂයන්ට සාපේක්ෂව මෙම වසරෙහි වැඩිවීමක් ඇතිවී ඇති බැවින් එය වළක්වා ගැනීමට හා 2023 වසරෙහි  ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් ද  සැලසුම් කරන ලදී.

හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ  ප්‍රධානත්වයෙන් පැවැත්වුනු මෙම වැඩසටහන සඳහා කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් ,හෝමාගම නොවිධිමත්  අධ්‍යාපන ඒකකයේ අධ්‍යක්ෂකතුමිය ,ක්ෂේත්‍ර  නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් සහභාගී වූ අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය ළමා හිම්කම් ප්‍රවර්ධන නිලධාරීන් විසින් මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලදී.

 

Child Development Committee16122022

Child Development Committee16122022 2

Child Development Committee16122022 3

Child Development Committee16122022 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top