හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිද්ධමුල්ල උතුර වසමෙහි  ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022.12.16 දින පවත්වන ලදී.

 

එහිදි කාන්තා සමිතියක ඇති වැදගත්කම මෙන් ම කාන්තාවකගේ භූමිකා තුළ ඇති වැදගත්කම මෙන්ම පවුලේ දියූණුවට කාන්තාවගේ හැසිරීම හා ආකල්පයන්හි බලපෑම පිළිබදව ප්‍රජාව දැනුවත් කරන ලදී.

මෙහිදී කාන්තාවන් සඳහා වර්තමානයේ පවතින ආර්ථික අපහසුතා අවම කිරීමේ අරමුණින් විකල්ප ආදායම් මාර්ග හඳුන්වා දීම පෙරදැරිව වෙළෙඳපොළ ඉල්ලුම සහිත පහන්තිර නිෂ්පාදන පුහුණු වැඩසටහනක් පවත්වන ලදී.

වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරී විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනෙහි සම්බන්ධීකරණ කටයුතු  වනිතා සංවර්ධන නිලධාරී සහ වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් ඉටුකරන ලදී .

community awareness program in Siddhamulla

community awareness program in Siddhamulla 2

community awareness program in Siddhamulla 3

community awareness program in Siddhamulla 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top