හෝමාගම  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොඩගම කාන්තා කාර්ය සංවිධානය මගින් ප්‍රදේශයේ  ප්‍රජාව  වෙනුවෙන් පුස්තකාලයක් ආරම්භ කිරීම 2023.01.05 වන දින එම වසමෙහි ග්‍රාම නිලධාරි කාර්යාල පරිශ්‍රයේ  දී සිදු කිරීමට යෙදුණි .

 

මෙම කටයුත්තට සමගාමීව එදින පැවති කාන්තා කාර්ය සංවිධානයේ  සමිති වාරය සඳහා පැමිණි සාමාජිකාවන් සඳහා මනෝ උපදේශන වැඩසටහනක් සංවිධානය කළ අතර ඒ සදහා සම්පත්දායකත්වය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය උපදේශන නිලධාරී ටෙරන්ස් අතුකෝරළ මහතා විසින් ලබා දෙන ලදී.

වසමෙහි නිලධාරින් ප්‍රධානව පැවති මෙම වැඩසටහන් සදහා සංවිධාන ශක්තිය කාන්තා කාර්ය සංවිධානය විසින් ලබා දෙන ලදී.

වනිතා සංවර්ධන නිලධාරී,වනිතා සංවර්ධන ක්ෂෙත්‍ර සහකාර විසින් මෙම වැඩසටහනෙහි සම්බන්ධීකරණ කටයුතු සිදුකෙරුණි .

library to the rural community05012023

library to the rural community05012023 2

library to the rural community05012023 3

library to the rural community05012023 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top