හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  පදිංචි , වසරක පමණ කාලයක සිට පාසල් යැවීම සිදුකර නොමැති දරුවන් තිදෙනෙකු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  මැදිහත් වීමෙන් 2023-01-19  වන දින නැවත පාසල් ගත කිරීම සිදුවිය.

 

මෙම දරුවන් තිදෙනාගෙන් දරුවන් දෙදෙනෙකු 2022 වසරෙහිදී 1ශ්‍රේණියට ඇතුළත් කළ යුතුව තිබුනද පදිංචිය මාරුවීම් සහ උප්පැන්න සහතික නොමැති වීම් යන කාරණාමත පාසල් යවා නොමැති අතර  අනෙක් දරුවා  මේ වන විට 3 ශ්‍රෙණියෙහි අධ්‍යාපනය ලැබිය යුතු මුත් වසර 2ක කාලයක සිට පාසල් යවා නොමැත.

මොවුන් නැවත විධිමත් අධ්‍යාපනය ලැබීම සඳහා පාසල් ගත කිරීමට කලාප කාර්යාලයීය නොවිධිමත් ඒකකයෙහි අධ්‍යක්ෂකතුමිය, ව්‍යාපෘති නිලධාරී , ළමා සමාජ අනුශාසකවරිය සහයෝගය ලබාදුන් අතර හෝමාගම ප්‍රාදේශිය ලේකම්තුමාගේ අධීක්ෂණයෙන් ,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් මත ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී බී.වී.එස්. තේජාන්ති මහත්මිය විසින් සංවිධානය කරන ලදී.

ProgramtoEnrollChilderntoSchool19012023

ProgramtoEnrollChilderntoSchool19012023 2

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top