2023-සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව හෝමාගම  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ බක්මහ උළෙල පසුගිය 29 වන දින හෝමාගම මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්විණ.

 

හෙළ සංස්කෘතියට මුල්තැන දෙමින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සියළු අංශයන්හි  සාමූහිකත්වය, සහෝදරත්වය, එකමුතුබව සහ සතුට  ගෙන එමින් මෙම බක්මහ සැණකෙළිය පැවැත්විණ.

කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති  කේ.ජී.විජේසිරි  මහතා ප්‍රමුඛ  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය  මාණ්ඩලික නිලධාරීන්, හෝමාගම  වෙනත් රාජ්‍ය ආයතයන්හි ආයතන ප්‍රදානීන් හා අනුග්‍රාහක දායකත්වය දැක්වූ  ආයතනයන්හි නිලධාරීන් අවුරුදු උත්සවය සදහා සහභාගී විය.

හෝමාගම  ප්‍රාදේශීය ලේකම්  බී.ඒ.ඩී.චින්තක මහතාගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්.කැකුලාවල මහතාගේ    උපදෙස්  හා මගපෙන්වීම මත කාර්යාලයීය   සියළු  අංශයන්හි  නිලධාරීන් එක්ව මෙම අවුරුදු උත්සවය සංවිධානය කරනු  ලැබීය.

Erabadu Spring 2023

Erabadu Spring 2023 2

Erabadu Spring 2023 4

Erabadu Spring 2023 6

Erabadu Spring 2023 7

Erabadu Spring 2023 8

Erabadu Spring 2023 9

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top