හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කාන්තා ප්‍රජාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ මූලික කටයුතු ආරම්භවිය.
ඒ අනුව, ශ්‍රි ලංකා කාන්තා කාර්යාංශය,UN Women ආයතනය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා එක්ව ඉදිරියේ ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘතියේ ක්‍රියාත්මක වැඩ සැලැස්ම සකස් කර ගැනීමේ අරමුණින් ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් අතුරින් 15 දෙනෙකු සමඟ සම්මුබ සාකච්ජාවක් 2023.09.15 වන දින කාර්යාල පරිශ්‍රයේ දී පවත්වන ලදී.


















