බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින්  වැඩිහිටි දින සැමරුම් උත්සවයට සමගාමීව පවත්වනු ලැබූ සමූහ ගායනා තරගයේ දෙවන ස්ථානය හා සමූහ  නර්තන තරගයේ තුන්වන ස්ථානය ලබමින් , ජයග්‍රහණ අතපත් කර  ගැනීමට හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය වැඩිහිටි බල මණ්ඩලය සමත් විය.

 

මෙම ජයග්‍රහණ ලබා ගැනීම සඳහා  ප්‍රාසාංගික කලාවේදී, ගායන ශිලපිනී විශාරද සුජානි මධුශිකා මහත්මිය නිරන්තර  පුහුණුවීම් කටයුතු සඳහා නොමසුරු  දායකත්වය ලබා දුන්නාය.  එමෙන්ම නර්තන තරග සඳහා අති මහත් කැපවීමකින්  නර්තනාචාර්ය සුමනා ජයතුංග මහත්මිය හා චින්තක ජයතුංග මහත්මා විසින් විසල් සහයක් ලබාදුණි.

 ප්‍රාදේශීය ලේකම් තුමන් සහ  සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත කාර්යාලයීය සමාජ සේවා අංශයෙහි සංවිධානයෙන් සහ සම්බන්ධීකරණයෙන්  මෙම තරගාවලිය සඳහා දෙටු පුරවැසියන් යොමු කෙරුණි .

achievements20230925news

achievements20230925news 2

achievements20230925news 3

achievements20230925news 4

achievements20230925news 5

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top